දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් (සන්ධාන) මහතාටඅධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකිත් කර තිබේ.
පසුගියදා (20දා) බණ්ඩාරවෙල, දියතලාව මාර්ගයේ කිරිඳිඇල්ලදී පුද්ගලයෙකුට පහර දී අහසට වෙඩි තැබීමේ සිද්ධිය සමිබන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියි මගින් විමර්ශනයක් කර තිබේ.
එම විමර්ශනයෙන් පසුව පොලීසිය විසින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේන් පසුව පළාත් අමාත්‍ය උපුල් මහතාට එළඹෙන 6දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.