බස්නාහිර, සබගරමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, වවුනියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් අද(26දා) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමහර ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇතිවිය හැකි බවද ඔවුහු පවසති.