මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර මීට ටික වේලාවකට පෙර වීථි සංචාරය කිරීම ආරම්භ විය. අදින් ඇරඹෙන පෙරහැර මංගල්‍යය ලබන 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර රාත්‍රී 7.12ට යෙදුණු සුබ මොහොතින් පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ කළේය