මේ වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයට අදාළව පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුවට කටයුතු කර තිබේ.
ඒ අනුව පිරිමි බාලක අතරින් රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු 184ක්ද බාලිකා පාසල් අතරින් කොළඹ විශාඛා විදුහලට ඇතුළත්වීම ලකුණු 184ක්ද අවශ්‍ය වෙයි.
සිංහල මාධ්‍ය
දෙමළ මාධය