වෙසක් පොහෝදා වැඩි මිලට විකිණීම සඳහා බලපත්‍ර රහිතව ගෙන යමින් තිබු අරක්කු බෝතල් 144ක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට උඩුගම පොලිසිය ඊයේ (02දා)රාත්‍රී සමත්වී ඇත.
ත්රිවීලරයකින් ගෙනයමින් තිබු මෙම අරක්කු තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිසියට ලැබුණු හදිසි තොරතුරකට අනුවය.
මේවා ප්‍රදේශයේ සංචාරක හෝටලකට ගෙනයමින් තිබියදී අත්අඩංගුවට ගත බව පොලිසිය කියයි.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්