පැවැති ධාරානිපතා වර්ශාවත් සමග හල්දුම්මුල්ල බෙරගල මන්තැන්න මාරගය හා ගිනිගත්ගල මාර්ගයන්ට පස් කඳු කඩා වැටීවෙන් එම මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ.
බැකෝ යන්ත්ර මාර්ගයෙන් පස් ඉවත්කිරීම් සිදුකර අතර මේ හේතුවෙන් ගිනිගත්ගල හා කිරිමැටිය ගම්මාන දෙකේ ජනතාව කොටුවී ඇත.