"පවුලේ අය සමග එකට සිටීම තරම් වටින වෙනත් දෙයක් නෑ.." (Nothing like being with the family!) නමින් ජනපති පුත් දහම් සිරිසේන මහතා විසින් සිය ෆේස් බුක් පිටුවේ අලුත් ඡායාරුපයක් එක්කර තිබේ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ජනපති බිරිද පුතනුවන් දියණියන් දෙදෙනා මෙම ඡායා රූපයේ සිටියි