දමන පොලිස් වසමේ කොළණිය, වානේගමවු පල්ලියේ පැවැති උත්සවයකදී ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයන් 250ට අධිකර ප්රමාණයක් රෝහල් ගතව ප්රතිකාර ලැබූ බවත් එයිහී කානත්වාන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මොහොමඩ් කාසිම් (53), ඒ.එම්.හලීමා (45), කන්දර් මාරියකන්දු (63) යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොහෝ පිරිසක් මේ වන විට එරගම, අක්කරපත්තුව මූලික හා අක්කර පත්තුව අම්පාර පාර රෝහල, ඔලුවිල් රෝහල, අට්ටාලච්චේන රෝහල යන රෝහල්වල ප්රතිකාර ලබමින් සිටිති. පෙරේදා (05දා) මෙම ආහාර විෂවීම සිදුව තිබේ.