www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පසුගිය කාලය තුළ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් පරිසර භාර අමාත්‍යවරයා ලෙස දැඩි තීන්දු තීරණ ගත් බවත්, පරිසරයට වින කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා කටයුතු කරන බවට සහතිකයක් ජනතාවට දෙන බවත් ජනාධිතිවරයා අද (20දා) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ ආයතනයේ 09 වැනි මහ සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd