මැතිවරණයෙන් ජරාජය වුවද වැඩක් කළහැකි රටට වැඩදායී පුද්ගලයන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම වරදක් නොවන බව යහපාලනයක් සඳහා වූ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය දබර අමිල හිමියෝ පැවසූහ.
එසේ වුවද ජාතික ලයිස්තුවෙන් දූෂිතයන් පාර්ලිමේන්තු යැවීම නොකළ යුතු බවත් මැතිවරණයෙන් ජයග්‍රහණය කළද දූෂිතයන්හට අමාත්‍යධුර නොදිය යුතුබවද උන්වහන්සේ පැවසූයේ අද(25) පැවති මාධ්‍යහමුවකදීය