අනුරාධපුර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් පරණ පුත්තලම - මන්නාරම පාර එළුවන්කුලම ප්‍රදේශයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.