පැපිලියාන ප්රදේශයේ විහාරස්ථානයකට අයිති ඉඩමක් වංචනික ලෙස රුපියල් මිලියන 7කට අලෙවි කළ බව කියන එම විහාරයේ විහාරාධිපතිහිමියන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයකින් පසු විහාරාධිපතිහිමියන් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.