සීගිරිය ඉඳිගස්වැව විහාරයට අයිති ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගත් බව සඳහන් කරමින් එම විහාරයේ බෝගසට නැග ඊයේ (23දා) විරෝධයක් ආරම්භ කළහ.
අදාළ පාර්ශ්වය සමග හෙට (25දා) සාකච්ඡාවක් ලබාදීමට පොලීසිය එකඟ වීමෙන් පසුව උන්වහන්සේ සිය උපවාසය අත්හලහ.
කෙසේ වෙතත් උදෑසන 8.00 සිට මහ වැසි නොතකමින් උන්වහන්සේ රාත්රි 10.00 තෙක් උපවාසයේ යෙදුණහ.