පන්නල ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙකුගේ නිවසට අද (26දා) සවස හතරට පමණ වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩා තැබීම සිදුකර තිබේ.
සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර නිවසේ වහලට, ජනේලයකට හා බස් රියකට අලාභ හානී වී ඇත.
පන්නල හේමා රාජපක්ෂ