පන්නල හියවල ප්රදේශයේ කාන්තාවක් කපාකොටා ඝාතනය කර ඇතැයි ප්රදේශවාසීහු කියති.
අවුරුදු 20ක් වන කාන්තාවක් මෙසේ ඝාතනයට ලක්ව තිබේ. ඇයට අවුරුදු තුනක ගැහැණු ළමයෙකුද සිටින බව ප්රදේශවාසීහු කියති.
ඇය නීතියෙන් විවාහ වී නොමැත කෙසේ වෙතත් ඇය සමග එකට ජීවත්වූ පුද්ගලයා මෙම ඝාතනය කරන්නට ඇතැයි ප්ර දේශවාසීහු සැකකරති.
එම පුද්ගලයා ප්රදේශයෙන්ද පළාගොස් තිබේ.
පන්නල හේමා