පකිස්ථාන යුද හමුදාපති දියතලාවේ
- 6 06 2015
- 19:18
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පකිස්ථාන යුද හමුදාපති ජනරාල් රහීල් ශරීෆ් දියතලාව යුද හමුදා විද්‍යා පීඨය සඳහා පකිස්ථානයෙන් ගෙන්වන ලද අශ්වයින් පරිත්‍යාග කර තිබේ. අද දහවල් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක දුෂ්‍යන්ත රජගුරු මහතා වෙත මෙම අශ්වයින් පකිස්ථාන යුද හමුදාපතිවරයා විසින් බාරදී තිබේ
ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ අශ්වාරෝහක අංශය තවදුරටත් ව්‍යාප්ත කිරිමටත්, උත්සව අවස්ථා සඳහා සහ කෙඩෙට් නිලධාරින් පුහුණු කිරිම සඳහා මෙම අශ්වයින් යොදා ගන්නා බවද වාර්තා වෙයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
