www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
ශ්රී ලංකා නිදහස් පක්ෂයට හා එහි නායකයන්ට එරෙහිවූවන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගැනීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභාව තිරණය කර ඇතැයි දැනගන්නට තිබේ. පක්ෂයේ මධ්යම කාරක සභාව අද ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී රැස්විය.
එසේම ඒකාබද්ධ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ෙලස සිටීමට කළ ඉල්ලිමත් ෙමහිදී ඉවත දමා අැතැයිද වාර්තාවෙයි.
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd