එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ට ලබාදෙන ඕනෑම ඒකමතික වගකීමක් බාර ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර ගැනීමට සූදානම්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.