ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට මැතිවරණ කල්දමනවා යැන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂය සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පළාත් සභා හා පළාත් පළාන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
වත්මන් රජය ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් තමා සුරකින බවත් සීමා නීර්ණ කටයුතු අවසන් වු වහාම මැතිවරණය පවත්වන බවත් අමාත්‍යවරයා කීය.