පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂ නායකයන් පිළිබඳ තිරණය මේ සතියේදි පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. ඒ විපක්ෂ මන්ත්රී විමල් වීරවංශ මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුර දෙමිනි. පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂ පිළිබඳව පාර්ලිමේන්තුවට ප්රකාශයක් කරන්නැයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.