පක්ෂ 4 ක් නාම යෝජනා දෙයි
- 6 07 2015
- 20:57
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
නාම යෝජනා භාර ගැනීම ආරම්භවූ අද (06දා) දිනයේදී පිළිගත් දේශපාලන පක්ෂ 4 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා භාර දී තිබේ.
මීට අමතරව ස්වාධීන කණ්ඩායම් 39 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර, නාම යෝජනා භාර ගැනීම හා ඇප මුදල් තැන්පත් කිරීම 13 වැනිදා දහවල් 12.00 දක්වා පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
