නේපාලයට බල පෑ ප්‍රභල භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකකයන් කිසිවෙකුටත් හානියක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්.එම්. සෙනෙවිරත්න මහතා උපුටා දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ නේපාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා උපාධි අපේක්ෂකයන් 120ක් හා විස්සක් පමණ වන අනෙකුත් ශ්‍රී ලාංකිකයන් නිරුපද්‍රිත බවයි.