රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයකට මුහුණ දුන් නේපාලය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවත්, මේ වනවිට සිදුව ඇති ජීවිත හානි 5,000 ඉක්මවා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
කූඩාරම්, වතුර, ආහාර සහ බෙහෙත් ද්‍රව්‍යවල තවදුරටත් ලැබිය යුතු බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය නේපාලය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 415ක් ඉල්ලා තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මිලියන ගණනක ජනතාවට දැඩි ආහාර හිඟයක් පවතින බවයි.