තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගායි අද (12) යළි දිවයිනෙන් පිටත් ව යාමට නියමිතය. භූතාන අග්‍රාමාත්‍යවරයා ප්රමුඛු දූත පිරිස පසුගිය 9දා දිවයිනට පැමිණියේය.
අග්‍රාමාත්‍යවරයා අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ දෙහයටද අවසන් ගෞරව දැක්වීය.