රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පළමු අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පවත්වා තිබේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල ඊයේ (01දා) සිට නොමිලේ ප්‍රතිකාර ආරම්භ කළ අතර, ඊයේ දිනයේදී පුද්ගලයන් 186 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
මීට අමතරව අද (02දා) පුද්ගලයන් 306 දෙනෙකු බාහිර රෝගී අංශෙන් ප්‍රතිකාර ලබාගත් බවද නෙවිල් ප්‍රනාන්දු රෝහල පැවසීය.