කාන්තයෙන් පහළට වැටී අනතුරට ලක්වූ නෙදර්ලන්ත ජාතිකයා බේරාගැනීමට කටයුතු කළ ශ්රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් සුදේශ් ලලින්ද අද (25දා) සිට ක්රියාත්මක වන පරිදි සැරයන් නිලයට උසස් කර තිබේ.
සුදේශ් ලලින්ද ඇතුළු මෙම වීර ක්රියාවට දායක වූ හමුදා සාමාජිකයන්ට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඩබ්.ජේ.සී.ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ප්රණාම පුදකිරීමේ උත්සවය යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු