නුවර අධිවේගයේ III කොටස ජපාන ටයිසේ සමාගමට
- 21 02 2018
- 16:05
- {{hitsCtrl.values.hits}} views
- . .
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ සඳහා ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව විසින් ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
