තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අතර හමුවක් අද (02දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඇය මෙරට සිදු කරන සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.එමෙන්ම ඇය යාපනය ප්‍රදේශයේ සංචාරයකද නිරත වනු ඇත.
ඡායාරූප ප්‍රදීප් පතිරණ