මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය කටුනායක බණ්ඩාරණායක ජාත්ත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් අද (02දා) අලුයම දිවයිනට පැමිණියාය.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල්. 506 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් සිට අලුයම පහට පමණ මෙරටට පැමිණි නීෂා බිස්වාල් මහත්මිය සමග දුත පිරිසක්ද විය.
නව රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ඉහලම රාජ්‍ය තාන්ත්‍රිකයා නීෂා බිෂ්වාල් මහත්මියයි.