මානුෂීය මෙහෙයුම පැවැති සමයේදී දිගු දුර වෙඩික්කරුවෙකු ලෙස එල්.ටී.ටී.ඊ. ඉදිරිපෙළ නායකයන් ගණනාවක්ම මරු තුළට යැවූ නීරෝ එසේත් නොමැතිනම් රණවිරු රංජිත් ප්‍රේමසිරි මහතා කාගෙත් අවධානය දිනාගත් යුද විරුවෙකි.
ඔහුගේ මවගේ ඉදිරි කාලය ගත කිරිම සඳහා නිවසක් ලබා දෙන ලෙස ඇය ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව රිටා ප්‍රනාන්දු මහත්මියට නිවසක් ලබාදීම සඳහා රජය කටයුතු කරනු ලැබී. එඑම නවසේ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) ආරම්භ කෙරිණි.