නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙන්වා තිබූ දුම්කුඩු සහ බීඩි කොළ, සපත්තු තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (11දා) අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙම ද්‍රව්‍ය ගෙන්වා තිබෙන්නේ පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් රෙදි ගෙන්වන මුවාවෙන් මෙම තොගය මෙරටට ගෙන්වා තිබෙන අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.