නීතිවිරෝධී ලෙස මුහුදු මගින් විදේශීය රටකට සංක්රමණය වීමට උත්සාහකළ ලාංකිකයන් 18දෙනෙක් ඊයේ (23දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදා පවසයි.
ශ්රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්වමීගමුවකුට්ටදූව ප්රදේශයේ මෙම වැටලීම සිදුකළ අතරඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් පොලීසිය වෙත භාරදී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව මඟින් සිදුකරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්රියාත්මක වන බුද්ධි තොරතුරු ජාලය ඔස්සේ කිසිවෙකුටත් නීති විරෝධී සංක්රමණයන් සිදුකිරීමට කිසිදු හැකියාවක් නොමැති බව නාවික හමුදාව අවධාරණය කර සිටියි.