නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක පුවරුවලින් 80%ක් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම ඒ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 50ක් පොලීසියට දුන් බවත් ඒ මුදලින් නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක පුවරු ඉවත් කිරීම සඳහා සිවිල් සේවකයන් 2010 බඳවාගත් බවත් ඔහු පැවැසීය.