නීතිය හා සාමය අමාත්‍යධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කර ඇත්තේ කෙටි කාලයකට බව වාර්තා වෙයි.
ඊයේ (25දා) සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදි නිතිය හා සාමය විෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පතකරනු ලැබීය.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි අග්‍රාමාත්‍යවරයාගෙන් එම ධුරය ඉවත්කිරීමට නියමිත බව වාර්රතා වෙයි.
නීතිය හා සාමය අගාමාත්යවරයාගේ පාර්ශ්වයේම තබා ගැනීමට නියමිතය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අමාත්‍යධුරය තමන් යටතට පත්කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තා වෙයි.