නීතිපතිවරයා පත්කිරීම සදහා අදාළ සාකච්ඡාකිරීමට ව්‍යවස්ථා සභාව රුස්වුන බවත් හෙට නැවත වරක් රුස්වී මේපිළිබඳ තීරණයක් ගන්නා බවත් කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
අපි ජනාධිපතිතුමාට ලිවීමයි කළ යුත්තේ. සාමාන්‍යෙයෙන් ලැබෙන්නේ එක නමයි මෙවර නම් තුනක් ලැබුණා ඒ නිසා අපි ජනාධිපති තුමාට දැන්නුවා එන් නමක් තෝරා දෙන්න කියලා. යැයි කථානායකවරයා පැවසීය.