නීතිඥ සංගමයට රන්ජන්ගේ චෝදනාවක්
- 20 02 2018
- 12:44
- {{hitsCtrl.values.hits}} views
- . .
දූෂිත විනිසුරුන් ආරක්ෂා කිරීමට නීතිඥ සංගමය ඉදිරියට පැමිණ ඇති බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
හිටපු අගවිනිසුරු මොහාන් සිල්වා මහතාට හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඩී. නවාස් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් කොමිසම නඩු පැවැරීමට එරෙහිව නීතිඥ සංගමය රීට් ආඥාවක් ඉල්ලා සිටීමට නියමිත අතර මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


