බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා කොළඹ දිස්ත්රික්කයෙන් නිළියන් හා ගායිකාවන් ඉදිරිපත් නොකිරීමට සන්ධාන ප්රබලයන් තීරණයකර ඇත. නමුත් නිළියන් හා ගායිකාවන් ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් කරනු ලැබූ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉපදිරිත් කිරීමට උත්සාහ දැරූ මන්ත්රීවරයෙකු ඔවුන් අතරින් එක් අයෙකුට හෝ කොළඹ දිස්ත්රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ලබා දෙන ලෙස පවසා ඇති බව වාර්තා වෙයි.