ශ්රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන අක්රමිකතා පිළිබඳව ප්රකාශයක් ලබා දීම සඳහා නොවැම්බර් මස 20 දා ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාගේ මස්සිනා වන නිශාන්ත වික්රමසිංහ මහතා සඳහන් කර තිබේ.
තමා මේ වන විට විදෙස්ගතව සිටින බව ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් කොමිසමට අද (29දා) දැනුම් දුන්නේය.