නිවිතිගල ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැණික් පතල් සම්බන්ධයෙන් නිසිවැටලිම් නොකිරිමෙන් රාජකාරිය පැහැරහැරිම සම්බන්ධයෙන් නිවිතිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කරුණාරත්න යන අයගේ සේවය අත්හිටුවා තිබේ.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් මෙම නියෝගය ලබා දි ඇත.