නිවසකට ගලක් පෙරළී දෙදෙනෙක් මියයති
- 13 05 2015
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- පාලිත ආරියවංශ
පස්සර බිබිලේගම කනවරැල්ල නිවසක් මතට ගලක් පෙරළී සිදුවූ අනතුරකින් නිවසේ සිටි 54 හැවිරිදි කාන්තාවක් හා මාස 8ක් වයසැති කුඩා දරුවෙක් මිය ගොස් තිබේ. තුවාල ලත් 22 හැවිරිදි කාන්තාවක් පස්සර දිසා රෝහලට ඇතුලත් කර තිබේ.
.jpg)
ඡායාරූප ලුණුගල ප්රසන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
