නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවන විද්‍යුත් මාධ්‍ය ආයතන හා සඳහා එකින් එක එසැණින් ප්‍රචාරය කිරීමට තහනම් කිරීමටත් සැලසුම් කර ඇත.
මෙම නීතිය උල්ලංඝනය කරණ ආයතනවලට එරෙහිව නීති මගින් කටයුතු තිරීමටත් සැලසුම් කරතිබේ.