ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හත්දෙනෙකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනෙකු ලෙස පත් කර තිබේ.
ඒ අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කල ඩබ්ලිව්.ඩී තෙන්නකෝන්, එස්.එම්.ඒ.එල් සමරකෝන්, ආර්.එල් කොඩිතුවක්කු, ඩබ්ලිව් .කේ .එන් ද සිල්වා, ඩබ්ලිව් .එල්.ඒ.එස් ප්‍රියන්ත, එම්.ඩී.ආර්.එස්.දමින්ද සහ පී.ටී .එස්.එම් ධර්මරත්න යන මහත්වරුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව වාර්තා වෙයි.