නියඟයෙන් වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදලක් ලබාදීමට අදහස් කරගෙන සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ සඳහා ගොවීන්ගේ තොරතුරු ලබාදෙන්නැයි දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂවරුන් දැනුවත් කර තිබෙන බැවින් මේ වනවිට අමාත්‍යාංශයට තොරතුරු ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.