නිදාගෙන සිටි බැතිමතුන් මතින් බස්රියක් ධාවනය කරයි
- 8 08 2017
- 08:10
- {{hitsCtrl.values.hits}} views
- . .
කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට එක්වීමට පැමිණි බැතිමතුන් දෙදෙනෙකු පුද්ගලික බස් රියකට යටවී ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කතරගමට වන්දනාවේ පැමිණි බස්රථය අසළ බිම නිදාගෙන සිටියදී බස් රථය පසු පසට ධාවනය කිරීම හේතුවෙන් ඔවුන් එයට යටවී ඇත.
පුද්ලයන් තිදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කිලිනොච්චියේ පදිංචි වෙල්සන් විදූ (18) හා අසන් ගරන් (41) නැමැති පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
