විශ්වාසභංග යෝජනාට අදාළ ඡන්ද විමසීමේදී ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය.
මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මලිත් ජයතිලක, සරත් අමුණුගම, නිලමල් සිරිපාල, දුමින්ද දිසානයක්, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ මෙන්ම තොණ්ඩමන් මහතාද පාර්ලිමේන්තුවට පැමිණ නොසිටිහ.