ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට(12) දිනයේ පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග පවසයි.
හෙට පස්වරු 2.00ට ජනාධිපති නිළ නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවත් වත්මන් දේශපාලන තත්වය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතිබවත් වාර්තාවේ.