අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසත් එසේ නොවුණ හොත් විශ්වාසභංගට පක්ෂව ඡන්දය භාවිත කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (02දා) ගත් තීරණය නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇති තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම තීරණය අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා ඇති බව වාර්තා වෙයි. අද පැවැති කැබිනට් හමුවෙන් අනතුරුව මේ බව අග්රාමාත්යවරායට දන්වා ඇත.