නිදහස් අධ්‍යාපනයට හා නිදහස් සෞඛ්‍යයට ප්‍රතිපාදන වැඩිකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ ජාතික රෝහලේ පැවැති උත්සවයකට අද එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
තමා අවුරුදු පහක් සෞඛ්‍යය ක්ෂේත්රයේ කටයුතු කළ බවත් එහෙයින් එම ක්ෂේත්රයේ ගැටලු පිළිබඳව හොඳින් දැනුවත් බවත් ඔහු පැවැසීය.