68 වැනි නිදහස් දිනය උතුරේ දෙමළ ජනතාවට නිදහසේ සැමරීමට නොහැකි බව පවසමින් අද (04දා) වවුනියාවේ කළුකොඩි විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුව හා වවුනියාව දිස්ත්‍රික් පුරවැසි කමිටු මගින් මෙම කළුකොඩි ව්‍යාපාරය සංවිධානය කොට තිබිණි.