නියෝජ්‍ය ඇමතිවරයෙකුටඅයත් යැයි පැවසෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි වෙළෙඳසැල් පෙළක් ඊයේ (09දා) රාත්‍රියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබේ.
රෙදි, පලතුර සහ ප්ලාස්ටික් භාණ්ඩ වෙළෙඳ සැල් මෙසේ ගිනිගෙන ඇත. මීට පෙරද මෙම කඩපෙළ ගිනිගෙන විනාශ වී තිබිණි. මෙම වෙළෙඳ සැල් පවත්වාගෙන යන වෙළෙන්දන් කියා සිටියේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.